කාරුණික ආරාධනයයි

 

  • වයස අවුරුදු 15 න් පහළ පැවිදිව සිටින භික්ෂු මහා සංඝරත්නයට අධ්‍යාපන, නඩත්තු ආධාර පිරිනැමීම. 
  • මේ වයස් සීමාවෙන් පහළ භික්ෂූන් වහන්සේලා වැඩසිටින විහාරස්ථානවලට විවෘත ආරාධනයයි. 
  • 2015 මැයි 3 වැනිදා සවස 3.00 ට ගංගාරාමය, 61, ශ්‍රී ජිනරතන පාර, කොළඹ 2 ස්ථානයට වැඩමවන්න. වෙසක් පොහෝ දිනය නිසා යම් භාරකාරයෙකු සමඟ පිරිස එවිය හැකිය. 
  • වෙන වෙනම නම, ගම, ලිපිනය, වයස, ආචාර්ය ගරු ස්වාමීන් වහන්සේගේ නම, ලිපිනය ලියාගෙන වැඩමවන්න. 
  • භික්ෂූ නඩත්තුව භාරගත් දායක දායිකාවන්ටද ඒ අවස්ථාවට පැමිණීමට ආරාධනා.
  • මාසිකව මෙම භික්ෂු නඩත්තුවට ආධාර දිය හැකි අය ඉදිරිපත් වන්න. තම ශක්ති ප්‍රමාණයෙන් එය ඉටු කළ හැකිය. 

          ගංගාරාමය, 61, ශ්‍රී ජිනරතන පාර, කොළඹ 2 

 Cordial Invitation

  • Providing educational and subsistence assistance to all Buddhist Monks under age 15.
  • This is an invitation to all temples and monasteries where monks under age 15 reside.
  • Please come to Gangaramaya Monastery, 61, Sri Jinarathana Road, Colombo 02, at 3.00 p.m. on the 3rd of May 2015 (Vesak Full Moon Poya Day). Please send them with a guardian.
  • Each monk should have a document indicating his name, address, age, and the name and address of his Revd. Teacher. 
  • We invite those who are capable of providing financial assistance on a monthly basis for the subsistence of these young monks. 
  • You could provide this sacred assistance, in terms of your capacity and according to what you could donate. 

    Gangaramaya, 61 Sri Jinarathana Road, Colombo 2