කොළඹ නවම් මහා පෙරහැර

වාර්ෂික මහා පෙරහැර සහ සංස්කෘතික උළෙල

2017 පෙබරවාරි 9 සහ 10 රාත්‍රි 7.00 ට

සංස්කෘතික සංදර්ශන, නැටුම් කණ්ඩායම් මෙන්ම අනෙකුත් සාම්ප්‍රදායික අංගයන්

ඔබගේ කාරුණික ආධාරය චෙක්පත් හෝ මනි ඕඩර් මගින්:

”ශ්‍රී ජිනරතන භික්‍ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව” නමට ලියා රේඛනයකර එවන්න.
(තැපැල් කාර්යාලය: කොල්ලුපිටිය)

විදේශිකයින් සඳහා ආසන වෙන්කරවා ගැනීම ගංගාරාම විහාරස්ථානයේදී. ශ්‍රී ලාංකික සැමට ආසන නොමිලේ.

ගංගාරාමය
61, ශ්‍රී ජිනරතන පාර, කොළඹ 2.
දුරකථන: (+94 11) 232 7084, (+94 11) 243 5169
ෆැක්ස්: (+94 11) 243 9508
E-mail: gt@gangaramaya.com

ආධාර එකතු කිරීම සඳහා ඔබ වෙත පැමිණීමට, ගිහි හෝ පැවිදි කිසිම කෙනෙකු වෙන් කර නොමැති බැව් කරුණාවෙන් සලකන්න.

COLOMBO NAWAM MAHA PERAHERA

Annual Prestigious Cultural Pageant
February 9th & 10th, 2017 at 7pm

Cultural Displays, Dance Troupes and Other Traditional Displays

Please send your generous donations either by cheque or money order, in favour of “Sri Jinaratana Bhikkhu Abhyasa Vidyalaya Karaka Sabhawa”and crossed (Post Office – Kollupitiya).

Foreign nationals can reserve their seats at the Gangaramaya Temple. Sri Lankans – Free

GANGARAMAYA
61 Sri Jinaratana Road, Colombo 2.
Telephone: (+94 11) 232 7084, 243 5169
Fax: (+94 11) 243 9508
E-mail: gt@gangaramaya.com

Please note that we have not appointed any representative (priest or layman) to collect donations from you.