ජීවිතයටම ලැබිය නොහැකි අනගි අවස්තාවක්

1

අනුරාධපුර රුවන්වැලි සෑයේ චූඩාමාණික්‍යය දුර්වලව ඇති නිසා අලූතෙන් පළඳන චූඩාමාණික්‍යය ආතර් සේනානායක මැතිතුමා විසින් විදේශීය රටක නිර්මාණය කරවා ගෙනවිත් දැන් කොළඹ 2, ශ්‍රී ජිනරතන පාරේ, ගංගාරාම විහාරස්ථානයේ උදැසන 5 සිට රාත්‍රී 12 දක්වා වැඳ-පුදා ගැනීම සඳහා තැන්පත් කර ඇත. මෙය විරල ආශිර්වාදයකි. තම ඥාතීන්ට හා හිතමිත්‍රයන්ටද මේ ගැන දන්වන්න. (කාලය සතියකට දෙකකට සීමා වේ.)

ගංගාරාමය,
61 ශ්‍රී ජිනරතන පාර,
කොළඹ 2.
දුරකථනය: (+94 11) 232 7084, 2435169

Very rare opportunity in your life’s unparalleled fortune

The ‘Pinnacle Gem’ of Ruwanweli Maha Seya, has weakened due to age. A new ‘Pinnacle Gem’ has therefore been offered by our Dayaka Mr. Arthur Senanayake and this new Sacred Relic is being exhibited at the Gangaramaya Monastery providing the devotees a very rare opportunity to view and worship it. This has to be taken to Ruwanweli Maha Seya in a very brief while. So this is a miraculous merit that the devotees can acquire during this short period of exhibition at the Gangaramaya Monastery. Each day the devotees can visit Gangaramaya and worship this new Pinnacle Gem from 5 am to 12 pm. (The time is limited for only two weeks).

Gangaramaya,
61 Sri Jinaratana Road,
Colombo 2.
Telephone: (+94 11) 232 7084, 2435169.